TV1 Brain Busters Competition 2025

2025 මාර්තු මස 27 හා අප්‍රේල් 25  දිනවල රත්මලාන Stein Studios හි දී පැවති TV1 Brain Busters with SLIIT හි තරඟාවලිය නියෝජනය කළ අප විද්‍යාලයීය කණ්ඩායමේ එච්. තුනූ විරාන් ජයකොඩි හා ඩී.එච්.ඩී. කරලු ජයසේන සිසුන් දෙදෙනා සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය පාසලට දිනා දෙන ලදී.

2025-04-29

   Back

Forgot Your Password?