දකුණු ආසියා මේසපන්දු ජයග්‍රහණ 2025

2025.06.24 සිට 27 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති දකුණු ආසියානූ යොවුන් මේස පන්දු තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ මෙසේය.


අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම්

රිදී පදක්කම

අකේන් බෝජිත් වියන්දූව 

හරීන් නිම්දුනු ද සොයිසා


අවුරුදු 15 න් පහළ බාලිකා කණ්ඩායම්

රිදී පදක්කම

කේ.එස්.ටී.චනුකි අක්ෂණා


අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම්

ලෝකඩ පදක්කම

කේ.ඩබ්: ලෙසන්‍යා සෙතුම්දි

දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත


අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම්

ලෝකඩ පදක්කම

නවිරු නෙත්සික එගොඩගේ


අවුරුදු 19 පහළ යුගළ බාලිකා  

ලෝකඩ පදක්කම

කේ.ඩබ්: ලෙසන්‍යා සෙතුම්දී


අවුරුදු 15න් පහල යුගළ බාලිකා හා කේවළ බාලිකා 

ලෝකඩ පදක්කම

කේ.එස්.ටී. චනුකි අක්ෂණා


ජයග්‍රහණය කළ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්!





2025-04-28

   Back

Forgot Your Password?