School News
"Today a Reader - Tomorrow a Leader"
කියවීම යනු අධ්‍යයන සාර්ථකත්වය, විවේචනාත්මක චින්තනය සහ ජීවිත කාලය පුරාම ඉගෙනීම පෝෂණය කරන අත්‍යවශ්‍ය කුසලතාවයකි. පාසල පුරා ශක්තිමත් කියවීමේ සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා, ආදිසිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් බහුවිධ සැලැස්මක් ක්‍රියාත්මක මෙම වර්ෂයේ, එහි ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස,දම්සෝ 90 ආදි ශිෂ්‍ය කණ්ඩායම විද්‍යාලයේ ප්‍රාථමික කියවීම් කාමරය, සුහුරු කියවීම් කාමරයක් ලෙස සකසා පාසලට පරිත්‍යාග කිරීමේ උත්සවය 2025/05/26 වන සදුදා දින උදෑසන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි .
Recent News
පොසොන් බැති ගී සරණිය 2025
ධර්මාශෝක විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලැබූ වාර්ෂික පොසොන් බැති ගී සරණිය 2025/06/13 දින සවස විද්‍යාලීය ප්‍රධාන චතුරස්‍රයේදී පැවැත්වීය.
Sports News
සමස්ත ලංකා ශූරයන්ගේ කුසලාන පැසිපන්දු පන්දු තරගාවලිය 2025
පසුගියදා මඩකලපුවේදී පැවති උක්ත තරගාවලියේදී වයස අවුරුදු 14 න් පහල ශුරතාවය දිනාගැනීමට අප විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.